රත්තොට - ඉලුක්කුඹුර රිවස්ටන් මාර්ගය ගම්වාසීන් ගේ අවශ්‍යතා පමණක් විවෘත්තයි

නාය යෑමට ලක්වුනු රත්තොට ඉලුක්කුඹුර රිවස්ටන් මාර්ගය සැහැල්ලු වාහන පමණක් ධාවනය කිරිමටත් ගම්වාසීන් ගේ අවශ්‍යතා පමණක් සිදුකරගැනිම සදාහ විවෘත කර ඇති බව මාතලේ මහ දිසාපති  ප්‍රසන්න මද නායක මහතා කියයි.

එහෙත් සංචාරකයන් සඳහා තවමත් මෙම මාර්ගයේ විවෘත කර නොමැති බවත් ඉදිරියේදී විවෘත කරන දිනය දැනුම් දෙන බවද දිසාපතිවරයා පවසයි

බිඳ වැටීම් මතින් නැගිට සැවොම එකතු කර ගත් සෞභාග්‍යය කරා යමු  විපක්ෂ නායක Read Previous

බිඳ වැටීම් මතින් නැගිට සැවොම එකතු කර ගත් සෞභාග්‍යය කරා යමු විපක්ෂ නායක

කවුදෝ මගේ  ලොවේ සැරි සැරුවේ -        රාජු බණ්ඩාර ජීවන වේදිකාවෙන් බැස යයි Read Next

කවුදෝ මගේ ලොවේ සැරි සැරුවේ - රාජු බණ්ඩාර ජීවන වේදිකාවෙන් බැස යයි

Realted Post

Leave a comment