රත්තොට - ඉලුක්කුඹුර රිවස්ටන් මාර්ගය ගම්වාසීන් ගේ අවශ්‍යතා පමණක් විවෘත්තයි

නාය යෑමට ලක්වුනු රත්තොට ඉලුක්කුඹුර රිවස්ටන් මාර්ගය සැහැල්ලු වාහන පමණක් ධාවනය කිරිමටත් ගම්වාසීන් ගේ අවශ්‍යතා පමණක් සිදුකරගැනිම සදාහ විවෘත කර ඇති බව මාතලේ මහ දිසාපති  ප්‍රසන්න මද නායක මහතා කියයි.

එහෙත් සංචාරකයන් සඳහා තවමත් මෙම මාර්ගයේ විවෘත කර නොමැති බවත් ඉදිරියේදී විවෘත කරන දිනය දැනුම් දෙන බවද දිසාපතිවරයා පවසයි

අක්කර 27ක් පුරා දිවෙන සොඳුරු පාරාදීසය Read Previous

අක්කර 27ක් පුරා දිවෙන සොඳුරු පාරාදීසය

මාලදිවයිනේ හදන කිරිබත නාසි ලෙමක් Read Next

මාලදිවයිනේ හදන කිරිබත නාසි ලෙමක්

Realted Post

Leave a comment