ශ්‍රී ලංකා ගුවන් හමුදා 75 සංවත්සරයට සමගාමීව පවත්වන ( Symphony of Wings ) සංගීත සන්ධ්‍යාව

ශ්‍රී ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් සංවිධානය කරනු ලබන “Symphony of Wings” සංගීත ප්‍රසංගය ගුවන් හමුදා ඊගල්ස් රොක් සංගීත කණ්ඩායම හා දිවයිනේ  ජනප්‍රිය ගී තරු රැසක් සහභාගී කරගනිමින් මාර්තු මස 28වන දින සවස 7.00ට කොළඹ නෙලුම්පොකුන මහින්ද රාජපක්ෂ රඟහලේදී පැවැත්. ගුවන් හමුදා සේවා පුද්ගලයින්ගේ හා සමාජයේ විශේෂ උපකාර අවශ්‍ය පුද්ගලයින්ගේ සුභ සාධන අවශ්‍යතා සපුරාලීමේ අරමුනින් මූල්‍යමය ශක්තිය වර්ධනය කර ගැනීම සදහා ගුවන් හමුදා සේවා  වනිතා ඒකකය විසින් මෙම සංගීත ප්‍රසංගය පැවැත්වීමට කටයුතු සූදානමු කර ඇත.

 

උත්තරීතර නායකයාගේ මරණයට පළිගැනීමක් Read Previous

උත්තරීතර නායකයාගේ මරණයට පළිගැනීමක්

මහනුර සහ අවට සවස මහ වැසි..  යටිහලගල  ,හල්ඔළුව  මාර්ගවලට  ගල් පර්වත කොටස්  සහ පස් කඳු කඩා වැටෙයි.. Read Next

මහනුර සහ අවට සවස මහ වැසි.. යටිහලගල ,හල්ඔළුව මාර්ගවලට ගල් පර්වත කොටස් සහ පස් කඳු කඩා වැටෙයි..

Realted Post

Leave a comment