සාගර කාරියවසම් අත්අඩංගුවට
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මීට සුළු මොහොතකට පෙර මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව, පොලිස්පතිවරයා සම්බන්ධයෙන් කළ ප්‍රකාශයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අද (10) පෙරවරුවේ එම කාර්යාංශය වෙත පැමිණි අවස්ථාවේදී ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වැඩිදුරටත් සදහන් වන්නේ.

Leave a comment