සමගි වනිතා බළවේගයේ සභාපතිනිය ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී

සමගි වනිතා බළවේගයේ  සභාපතිනිය ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය පත් කර තිබේ.

අදාළ පත්වීම් ලිපිය ලබාදීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සිදු කළ අතර මේ අවස්ථාවට එම  පක්‍ෂයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර  මහතා ද එක් විය.

මාතලේ මහේෂ් කිර්තිරත්න 

Vietjet සමාගමට Asia’s Leading Airline Brand 2026 සම්මානය Read Previous

Vietjet සමාගමට Asia’s Leading Airline Brand 2026 සම්මානය

වියට්ජෙට් වෙතින් නොමිලේ අධිවේගී Wi-Fi Read Next

වියට්ජෙට් වෙතින් නොමිලේ අධිවේගී Wi-Fi

Realted Post

Leave a comment