හිටපු ජනාධිපති රනිල් ගංගාරාම විහාරස්ථානයට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙසක් පුර පොහොය දිනය නිමිත්තෙන් ෛඊයේ පස්වරුවේ හුනුපිටයේ ගංගාරාම විහාරස්ථානයට පැමිණ ආගමික වතාවන් වල නිරත වූ අයුරු. ගංගාරාම විහාරධිපති පුජ්‍ය අචාර්ය කිරින්දෙ අස්සජි හිමියන් එම අවස්ථාවට එක් විය. 

 

 

රට යළි ගොඩනගනවා යන තිර අදිටනින් යුතුව එක්ව කටයුතු කරමු Read Previous

රට යළි ගොඩනගනවා යන තිර අදිටනින් යුතුව එක්ව කටයුතු කරමු

බැද්ද අද්දර සතියේ දිනවල ජාතික රූපවාහිනියෙන් Read Next

බැද්ද අද්දර සතියේ දිනවල ජාතික රූපවාහිනියෙන්

Realted Post

Leave a comment