හුලංගල පුංචි ලෝකාන්තය ආශ්‍රිත පරිසර පද්ධතිය පිරිසිදු කරයි

සැලගම වතුයායේ පිහිටා ඇති හුලංගල පුංචි ලෝකාන්තය ආශ්‍රිත පරිසර පද්ධතිය රැකගැනීමේ අරමුණින්, මාතලේ රතු කුරුස ශාඛාවේ අනුග්‍රහයෙන් ශ්‍රමදාන හා පිරිසිදු කිරීමේ වැඩසටහනක් සාර්ථකව පැවැත්විය.

මෙම මහගු කාර්යය සඳහා සාමාජිකයින් 60 දෙනෙකු සහභාගී වූ අතර, එමඟින් පරිසර හිතකාමී සංවර්ධනයට අර්ථවත් දායකත්වයක් ලබා දීමට හැකි විය.

මෙම වැඩසටහන  මාතලේ රතු කුරුස සමාජයයේ සභාපති හසිත  විජයතිලක මහතාගේ බිහිවීමෙන් සිදුකෙරිණි. 

අක්කර 27ක් පුරා දිවෙන සොඳුරු පාරාදීසය Read Previous

අක්කර 27ක් පුරා දිවෙන සොඳුරු පාරාදීසය

වියට්ජෙට් වෙතින් නොමිලේ අධිවේගී Wi-Fi Read Next

වියට්ජෙට් වෙතින් නොමිලේ අධිවේගී Wi-Fi

Realted Post

Leave a comment