කවුදෝ මගේ ලොවේ සැරි සැරුවේ - රාජු බණ්ඩාර ජීවන වේදිකාවෙන් බැස යයි

ප්‍රවීණ ගායන සහ වාද්‍ය ශිල්පී රාජු බණ්ඩාර මහතා අභාවප්‍රාප්ත විය. කලක් රෝගීව විසූ රාජු බණ්ඩාර මහතා අභාවප්‍රාප්ත වන විට 65 වන වියෙහි පසු විය.

මා ආදරෙයි මුළු ලොවටත් වඩා,කවුදෝ මගෙ ලොවේ සැරි සැරුවේ, රන් සීනු නාද දේ, හද වේදනා මෙසේ,රඟදෙන පරණ තාල,ඔය රූ සෝබා,රෝස මල් කුමාරි,කඳුලේ තනිවී,කඳුලැලි දෑසේ නෑ රඳවා,හද ගී පොතේ පිටුවක් ඉරා ආදී ජනප්‍රිය ගීත රැසක් ගායනා කරමින් රසික ජන හද දිනාගත් රාජු බණ්ඩාර මහතා වාදන ශිල්පියකු ලෙසද අපූර්ව දස්කම් පෙන්වීය.

’’ගොඩනගමු - අධිෂ්ඨානයේ සංහිඳ’’ Read Previous

’’ගොඩනගමු - අධිෂ්ඨානයේ සංහිඳ’’

මහනුර සහ අවට සවස මහ වැසි..  යටිහලගල  ,හල්ඔළුව  මාර්ගවලට  ගල් පර්වත කොටස්  සහ පස් කඳු කඩා වැටෙයි.. Read Next

මහනුර සහ අවට සවස මහ වැසි.. යටිහලගල ,හල්ඔළුව මාර්ගවලට ගල් පර්වත කොටස් සහ පස් කඳු කඩා වැටෙයි..

Realted Post

Leave a comment