තෙළිතුඩට සවියක් වැඩසටහන මාතලේදී

මාතලේ ශ්‍රී පුණ්‍යවර්ධන සමිතිය මගින් තෙළිතුඩට  සවියක් වැඩසටහන යටතේ පාසල් ළමුන් වෙත පාසල් ලිපි ද්‍රව්‍ය කට්ටලයක්  ලබාදීම මාතලේ බෞද්ධ මන්දිර පරිශ්‍රයේදී සිදුවිය.


මෙම අවස්ථාවට මාතලේ ශ්‍රි පුණ්‍යවර්ධන සමිතියේ සභාපති ඉසුරු ජයවර්ධන. භාණ්ඩාගාරික සිසිර තිලකරත්න  ප්‍රවීණ කලාකරු නිසාන්ත රම්පිටිය  යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්වි සිටියහ.

මාතලේ මහේෂ් කිර්තිරත්න 

Vietjet සමාගමට Asia’s Leading Airline Brand 2026 සම්මානය Read Previous

Vietjet සමාගමට Asia’s Leading Airline Brand 2026 සම්මානය

Vietjet සමාගමට Asia’s Leading Airline Brand 2026 සම්මානය Read Next

Vietjet සමාගමට Asia’s Leading Airline Brand 2026 සම්මානය

Realted Post

Leave a comment