හුලංගල පුංචි ලෝකාන්තය ආශ්‍රිත පරිසර පද්ධතිය පිරිසිදු කරයි

සැලගම වතුයායේ පිහිටා ඇති හුලංගල පුංචි ලෝකාන්තය ආශ්‍රිත පරිසර පද්ධතිය රැකගැනීමේ අරමුණින්, මාතලේ රතු කුරුස ශාඛාවේ අනුග්‍රහයෙන් ශ්‍රමදාන හා පිරිසිදු කිරීමේ වැඩසටහනක් සාර්ථකව පැවැත්විය.

මෙම මහගු කාර්යය සඳහා සාමාජිකයින් 60 දෙනෙකු සහභාගී වූ අතර, එමඟින් පරිසර හිතකාමී සංවර්ධනයට අර්ථවත් දායකත්වයක් ලබා දීමට හැකි විය.

මෙම වැඩසටහන  මාතලේ රතු කුරුස සමාජයයේ සභාපති හසිත  විජයතිලක මහතාගේ බිහිවීමෙන් සිදුකෙරිණි. 

මුල් ළමාවිය දරුවන්ගේ සෞඛ්‍ය ප්‍රවර්ධනයට අලුත් වැඩක් Read Previous

මුල් ළමාවිය දරුවන්ගේ සෞඛ්‍ය ප්‍රවර්ධනයට අලුත් වැඩක්

උඩදුම්බර ⁣ දේව හන්දියේ  භූ කම්පනයක්...පොළොව සෙළවුණු බව ගම්මු පවසති. Read Next

උඩදුම්බර ⁣ දේව හන්දියේ භූ කම්පනයක්...පොළොව සෙළවුණු බව ගම්මු පවසති.

Realted Post

Leave a comment