කන්‍යා - සිතේ සතුට ප‍්‍රීතිය

කන්‍යා - සිතේ සතුට ප‍්‍රීතිය

ඔබට කුමන හෝ අලූත් දෙයක් ක‍්‍රියාත්මක කිරීමටත් ඒ මගින් විශේෂ තැනක් ලබා ගැනීමටත් අවස්ථාව උදා වේ. අවසන් දින පහේදී කරන කටයුතුවලින් සතුටුදායක ප‍්‍රතිඵල අත්වීම නිසා සිතේ සතුට, ප‍්‍රීතිය ඇති කරයි. මෙතෙක් යටපත්ව පැවති දිවියට අදාළ ප‍්‍රමුඛ ප‍්‍රශ්නයක් විසඳෙන ලක්ෂණ පහළ වේ. වරින් වර ආගමික නායකයන්ගේ පිහිට පතන සතියක් වන අතර ඒ සම්බන්ධ කටයුතුවලට නිවසින් පිට වාසයට ද යෑමට සිදුවන සතියකි. විශේෂයෙන් ඔබ තමන්ගේ පරිපාලන වගකීම් යටතේ පවත්නා කටයුතු සාර්ථක කර ගැනීමට මහත්  ඕනෑකමකින් උනන්දුවකින් ක‍්‍රියා කරන්න.

අලුත්නුවර දැඩි මුණ්ඩ දේවාලයේ සිට  කප රැගත් පෙරහැර මහනුවරට..... Read Previous

අලුත්නුවර දැඩි මුණ්ඩ දේවාලයේ සිට කප රැගත් පෙරහැර මහනුවරට.....

තිහෙන් පස්සෙ සමට වෙන දේ Read Next

තිහෙන් පස්සෙ සමට වෙන දේ

Realted Post

Leave a comment