තුලා - සෙම් පීඩා හා අජීර්ණ

තුලා - සෙම් පීඩා හා අජීර්ණ

ආබාධයක් අවිවේකී ලෙස උදාවන මේ සතියේ තුලා ලග්න හිමි ඔබට පවුලේ වගකීම් කීපයක් තමා පිට පැවරෙන සතියක් වන අතර ගත සිත වෙහෙසා කරන කටයුතු ද අධික කරයි. ඔබ විවාහ අපේක්ෂාවෙන් සිටින අයකු නම් හදිසි පෙම් සබඳතාවකට මග සැලසෙනබවක් පෙන්නුම් කරයි. දේපළ ගනුදෙනුවක් හේතුවෙන් අමතර මුදල් වැය වීමක් සිදුවීමට ඉඩ ඇත. සතිය මැද කාලය වන විටදී වරින්
වර ඇති කරන සෙම් පීඩා හා අජීර්ණ ආබාධයක් හේතුවෙන් පීඩා විඳින්නට ද සිදුවන අතර කෑමෙන් බීමෙන් ද පරිස්සම්විය යුතු බවක් පෙනේ.

තැළුණු ඇල්මීනීයම් මුට්ටි, මළ බැඳුණු පිහිතල,ප්‍රමිතියෙන් තොර අටපිරිකර Read Previous

තැළුණු ඇල්මීනීයම් මුට්ටි, මළ බැඳුණු පිහිතල,ප්‍රමිතියෙන් තොර අටපිරිකර

’’එදා රෑ’’ සැප්තැම්බර් 18 එනවා.. Read Next

’’එදා රෑ’’ සැප්තැම්බර් 18 එනවා..

Realted Post

Leave a comment