මේෂ - සිතැඟියාවන් ඉටුකර ගනී

මේෂ -  සිතැඟියාවන් ඉටුකර ගනී

අවිවේකී ලෙස උදාවන මේ සතියේ ඔබට මිශ‍්‍ර ඵලදායක වන අතර පවුලේ නෑදෑයන් අතර හිතවත්කම් වැඩිවන අන්දමේ කටයුතු කීපයක්
යෙදේ. සතිය මැද කාලයේදී තම පවුලේ ඉදිරි අනාගත සැලසුමක් වෙනුවෙන් කටයුතු සූදානමක් ඇතිකර ගනී. ඔබට මෙම සතිය තුළ තමාගේ සිතැඟි ඉටුකර ගැනීමේදී ඇතැම් විරෝධතා, බාධා පැනැඟුණත් අවබෝධයෙන් ඒවා මැඩගෙන ඉදිරියට යෑමේ හැකියාව ද ඇති කරයි.

ලෝක සංචාරක දිනය මහනුවරදී  උත්සවාකාරයෙන් සැමරූ අයුරු Read Previous

ලෝක සංචාරක දිනය මහනුවරදී උත්සවාකාරයෙන් සැමරූ අයුරු

එජාපයට 80යි. හරිත පත්‍රිකාවයි Read Next

එජාපයට 80යි. හරිත පත්‍රිකාවයි

Realted Post

Leave a comment