සිංහ - හදිසි වාසනා හිමිවීම්

සිංහ - හදිසි වාසනා හිමිවීම්

විශේෂ සැලසුමක් වෙනුවෙන් සතියේ වැඩි කාලයක් ගත කරමින්, නිතර ගත සිත වෙහෙසා කටයුතු කිරීමට සිදුවන සතියකි. කරන
කියන කටයුතුවලට පවුලේ අයගෙන් උදව් උපකාර හිමිවෙයි. පොදුවේ ඔබට මෙම සතිය තුළ රැකියාවෙන් ප‍්‍රගතියක් ගොඩනැගේ.
පසුගිය දිනවල අතපසු වූ වැඩ මෙම සතිය තුළ අවසන් කර ගැනීමට හැකි වේ. ඉගෙනීමේ කටයුතුවලින් ජයග‍්‍රහණ මෙන්ම පවුලේ සමගිය සමාදානය ගොඩනැගෙයි. හදිසි වාසනා හිමිවන සතියකි.

ප්‍රවීණ කලාවේදී සතිස්චන්ද්‍ර එදිරිසිංහ සමු ගනියි..... Read Previous

ප්‍රවීණ කලාවේදී සතිස්චන්ද්‍ර එදිරිසිංහ සමු ගනියි.....

ටී ෂර්ට් එක ලස්සන  නිර්මාණයක් කරමුද Read Next

ටී ෂර්ට් එක ලස්සන නිර්මාණයක් කරමුද

Realted Post

Leave a comment