FIRST LIGHT, RIVERSTON


මාතලේ රිවස්ටන් කඳුකරයේ පිටවල සුන්දර ගම්මානයේ පිහිටි "FIRST LIGHT, RIVERSTON" Boutique Hotel සොබාදහමේ සුන්දරත්වය තේමා කර ගනිමින් "First Light" යන නාමයටම ගැළපෙන අයුරින් ආරම්භ කර ඇත. 

සුඛෝපභෝගී නවාතැන් පහසුකම් රැසක් පාරිභෝගිකයන්ට දායාද කරමින් දේශීය ව්‍යවසායකත්වයේ සාඩම්බර නිර්මාණයක් වන මෙය මාතලේ දිස්ත්‍රික්කයේ දක්ෂ තරුණ ව්‍යවසායකයෙකු වන උදය කෝට්ටේගොඩ මහතාගේ හිමිකාරීත්වයෙන් යුත් සංචාරක නවාතැනකි.

රිවස්ටන් සංචාරක කලාපයේ ආකර්ෂණය තවදුරටත් ඉහළ නැංවීමට දායක වන නවමු සංචාරක අත්දැකීමක් ලෙස කළඑළි බසින මෙම නවතන් පළ පිටවල, රිවස්ටන් කඳුකරය, මාතලේ පිහිටා ඇත. 

කඨින චීවර මාසෙ අටපිරිකර ජාවාරමක් Read Previous

කඨින චීවර මාසෙ අටපිරිකර ජාවාරමක්

ට්‍රම්ප්-පුටින් ජින්පින් හමුවෙති Read Next

ට්‍රම්ප්-පුටින් ජින්පින් හමුවෙති

Realted Post

Leave a comment