අත්පාද ඇගිලි ඇදවූ සුවහසක් රෝගීන්ට සුවපත් භාවය ගෙනදුන් අනර්ඝ වූ දේශීය හෝමියෝපති ආලේපනය ආතරයිටික් කියෝ

 

අත්පාද ඇගිලි ඇදවූ සුවහසක් රෝගීන්ට සුවපත් භාවය ගෙනදුන් අනර්ඝ වූ දේශීය හෝමියෝපති ආලේපනය ආතරයිටික් කියෝ වසර ගණනාවක් සායනික සමීක්‍ෂණ සිදුකරමින් ආතරයිටිස් රෝගීන්ගේ වේදනාව නොව රෝග මුලය ගොඩනංවන ඖෂධීය ආලේපනයක් ලෙස මෙය හැදින්විය හැක.ආතරයිටිස් විවිධාකාර නම් වලින් හදුන්වන අතර (රුමටොයිඩ් ආතරයිටිස්, ඔස්ටියෝ ආතරයිටිස්, ගවුට් ආතරයිටිස් )නමුත් මෙහි මුලික වෙනස සන්ධි අතර ඇතිවන ප්‍රදාහය තත්වයක්. ප්‍රදාහය තත්වය නිසා ඇතිවන රෝගී ලක්‍ෂණය පාලනයකින් තොරව රෝග මුලය යථාතත්වයට ගෙන එමෙන් රෝග ලක්‍ෂණය නැතිකරලීම මෙහි මුලික පරමාර්ථයයි. 


ඒ සදහාම අනර්ඝ හෝමියෝපති ඖෂධ ඇසුරෙන් සැකසුණු Arthritic Cure යනු HK Healthy Life (Pvt) Ltd ආයතනය තුළින් එළිදැක්වුණු වෛද්‍ය අනුෂා හේමකුමාර මහත්මියගේ පුර්ණ අධීක්‍ෂණය යටතේ නිෂ්පාදීත ITI ප්‍රමිති කරණය ලබාගත් නිෂ්පාදනයකි.


මෙහි අන්තර්ගත ඖෂධ සන්ධි අතර ගෙවී යන කාටිලේජ් නැවත වර්ධනය සිදු කරන අතර ගෙවී යන්නාවූ අස්ථි පටක නැවත ගොඩනංවන ශාකමය ඖෂධීය මුල ධාතුවලින් අනුන ප්‍රධාන මෙහි අන්තර්ගත ඖෂධ ඇද වූ සන්ධි යථා තත්වයට පත්කරලීම  විශේෂත්වයයි. 

 

ඒ මගින් නම්‍යශීලිතාවය ඇතිකර වේදනාව, ඉදිමුම සම්පුර්ණයෙන් නැති කරලන්න මෙහි අන්තර්ගත ඖෂධිය ක්‍රියාකාරිත්වය උපකාර වනවා. වේදනා නාශක අන්තර්ගත නොවී ගුණාත්මක භාවය ඉහලින් යුක්ත මෙම ආතරයිටිස් කියෝ පාද ඇදයෙන්, වේදනාවෙන් දුක්විදින ඔබගේ සුවපත් භාවය සදහාම අනර්ඝ වූ නිෂ්පාදනයක් බවට සහතිකවම කිව හැක. 


ඕනෑම වයසක ඇතිවන ආතරයිටීස්  රෝගීන්ගේ
■ ශරිරයේ සියලූ සන්ධිගත, පේශිගත, ස්නායුගත වේදනා නැති කරයි.
■ සන්ධි අතර ගෙවී ගිය කාටිලේජ පටක නැවත ගොඩනැගීම සිදුකරයි.
■ සන්ධි අතර නම්‍යශීලිතාවය ගෙනදෙයි.
■ විශේෂයෙන් දණ හිස, බෙල්ල, කොන්ද, කශේරුකා, උරහිස්,අත්පාද ඇගිලි ඉදිමුම ඇදවීම  නැතිකරයි.
■ දුර්වල වු මාංශපේශි, ඉරීම්, ඇදීම්, තැලීම්, වලට ලක්වු ස්ථාන සුවය ගෙනදෙයි.
■ ඔස්ටියෝ අතරයිටීස්, ඔස්ටියෝ ෆොරෝසීස්, රුමටොයිඞ් ආතරයිටිස් වේදනාව හා රෝගය සුවය සදහා විශේෂිතයි.

 


භාවිතයට උපදෙස්
01. පළමුව මද උණුසුම් ජලයෙන් සම්බාහනය කරන්න. (දිනකට එක්වරක් හෝ)
02. පාද ඇදය, දණහිස් වේදනා, වළලු‍කර වේදනා හා ඉදුමී ඇති රෝගීන් මෙම ආලේපය, කලවා මැද, ඉකිලි දෙපස හා කොන්ද මැද දක්වා උඩු අතට ආලේප කරන්න.
අනෙකුත් සියළු ඇදගැසුණු හා වේදනා ගෙනදෙන සන්ධිවලද වැඩිපුර ප්‍රමාණයක් ගෙන උඩු අතට හොඳින් ආලේප කරන්න.
03. සුවය සඳහා දිනකට දෙවරක් ආලේප කිරීම අනිවාර්ය වේ.

මේ සමඟ වෙරිකොස් කියෝ ආලේපනයද ගෙන එකවර ආලේප කිරීම මඟින් වඩා ඉක්මන්  සුවයක්  ලබාගත හැක.
මෙම ප්‍රතිකාරය ඔබේ ශරීරයේ සියලු‍ සන්ධිගත රෝග මෙන්ම, ඇදගැසුණු ස්ථානවලට අදාලවූ පේශිගත, නහරගත, ස්නායුගත සියලු‍ වෙනස්වීම් නැවත යථාතත්වයට පත්කර ඔබට නිසැක සුවය ලබාදෙනු ඇත.

අන්තර්ජාලයෙන් ඇනවුම් කිරීමට පිවිසෙන්න - www.hkhealthylife.lk/shop
ඇනවුම් කර නිවසට ගෙන්වා මුදල්ගෙවා ලබාගැනීමේ හැකියාව (Cash on Delivery) සහිතයි.
වැඩි විස්තර සදහා අපගේ ක්ෂණික ඇමතුම් අංකය 0701 710 810 ඇමතුමක් හෝ WhatsApp පණිවිඩයක් තබන්න.
ඔබ හෝ ඔබගේ සමීපතමයෙකු මෙම රෝගී තත්වයෙන් පීඩා විදිනවානම් අපගේ වෛද්‍ය සායනය වෙත පැමිණ නිසි ප්‍රතිකාර සදහා යොමුකරවන්න.
ක්ෂණික ඇමතුම් - 0718 250 716 / 717
011 2637740 -2
HK HOMOEOPATHY HEALTH CARE CENTRE (PVT) LTD
No:12, P. B. Alwis Perera Mw, Katubedda, Moratuwa

වැටෙන හිසකෙස්  නවත්තන විදිහ Read Previous

වැටෙන හිසකෙස් නවත්තන විදිහ

වැටෙන හිසකෙස්  නවත්තන විදිහ Read Next

වැටෙන හිසකෙස් නවත්තන විදිහ

Realted Post

Leave a comment