ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මන්මත් කළ ඇසළ පෙරහැරේ කලාකරුවන්

හෙළ කලාව ලොවටම පෙන්වූ ඔවුන් 

දින 11ක් පුරා මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා සමිඳුන්ට පුජෝපහාර ලෙස පවත්වන ලද ඇසළ පෙරහැරේ ලක්ෂ සංඛ්‍යාත නරඹන්නන් මන් මත් කළ රංගනයන් සහ වාදනයන් ඉදිරිපත් කර දක්ෂතා දැක්වූ කලා ශීල්පීන්ට පසුගිය 28 වන දින මහනුවර ජනාධිපති මන්දිරයේදී සම්මාන සහතික ජනපති අනුර කුමාර දිසානායක මහතා අතින් පිරිනැමුණු අවස්ථාව..

 ජේ.ඒ.එල් ජයසිංහ

නිකිණි පුර පසළොස්වක පොහෝ දිනය සහ ශාසනික මෙන්ම සංස්කෘතික වැදගත්කම Read Previous

නිකිණි පුර පසළොස්වක පොහෝ දිනය සහ ශාසනික මෙන්ම සංස්කෘතික වැදගත්කම

දක්ෂතාවයට අගයක්… විශිෂ්ටත්වයට කිරුළක් Diamond Excellence Awards 2026 Read Next

දක්ෂතාවයට අගයක්… විශිෂ්ටත්වයට කිරුළක් Diamond Excellence Awards 2026

Realted Post

Leave a comment