සමීර- සඳමාලි යුග දිවි අරඹයි

 

සිරස වොයිස්, සුපර් ස්ටාර්, දෙරණ ඩී්‍රම් ස්ටාර් ආදී තරගාවලි රැසක අවසාන තරගකරුවන් අතරට පැමිණි ගායන ශිල්පී සමීර ලලිතාංග ඒකනායකගේ සහ සඳමාලි මිදිගලවත්තගේ මංගල උත්සවය පසුගියදා හික්කඩුව ග්‍රෑන්ඩ් ප්ලේස් හෝටලයේදී පැවැත්විණි.

මෙම අවස්ථාට කලාකරුවන් රැසක්ද එක්ව සිටියහ. 

ඡායාරූප - 
රුසිරු කොළඹතන්ත්‍රිගේ  

ගැරඩිඇල්ල ප්‍රදේශයේ සිදු වූ  අනතුරින් තුවාල ලැබූවන්ගේ තත්ත්වය විමසා බැලීමට ගිය අගමැතිනිය Read Previous

ගැරඩිඇල්ල ප්‍රදේශයේ සිදු වූ අනතුරින් තුවාල ලැබූවන්ගේ තත්ත්වය විමසා බැලීමට ගිය අගමැතිනිය

කොත්මලේ බස් අනතුරෙන් මියගිය අයෙක් වෙනුවෙන් ජනාධිපති අරමුදලෙන් රුපියල් ලක්ෂ 10ක් Read Next

කොත්මලේ බස් අනතුරෙන් මියගිය අයෙක් වෙනුවෙන් ජනාධිපති අරමුදලෙන් රුපියල් ලක්ෂ 10ක්

Realted Post

Leave a comment