40වැනි වියට පා තැබූ හේමමාලී
40වැනි වියට පා තැබූ හේමමාලී
ජනප්‍රිය ටෙලිනාට්‍ය සහ සිනමා නිළියක වශයෙන් ජනාදරයට පත් නදීෂා හේමමාලී ඇගේ 40 වැනි උපන් දිනය ඊයේ සැමරුවා. ඒ කලාතරු රැසකගේ සහභාගීත්වයෙන්.
මෝස්තර නිරූපිකාවක්, දක්ෂ හඬ නිළියක් වශයෙන් ද මේ කලා ක්ෂේත්‍රයේ ඉදිරියට යන ඇය නර්තනයට ද දක්වන දක්ෂතාවය අතිමහත්.
නිහතමානී රංගන ශිල්පිනියක් ලෙස කාගෙත් හිත් දිනාගත් මැය උපන්දිනය වෙනුවෙන් තම සමාජමාධ්‍යට එක් කර තුබූ ඡායාරූප පෙළක් තමයි මේ.
සටහන - සහශ්‍රිකා දයානන්ද
Leave a comment