තරින්දිටත් මංගල සීනු!

තරින්දි වගේම චතුර කියන්නේ මේ දවස්වල ගොඩක් ජනප්‍රිය, ඒ වගේම ප්‍රේක්ෂකයා ගොඩක් ආදරේ කරන චරිත. 

තරින්දි ප්‍රනාන්දුගෙත් චතුර රාජපක්ෂගෙත් ආදර කතාව ගැන හැමෝම දන්නවනේ. විවාහය කියන්නේ සෑම යුවතිකයගේම සුන්දර සිහිනයක්නේ. 

ඔන්න ඉතින් තරින්දිත් ඒ සුන්දර සිහිනය සැබෑ කරගෙන. සුබ නැකතින් රන් මුදු මාල ගවසා, හැඩට ඉන්න තරින්දිගේ ලස්සන බලන්නකෝ. චතුරත් ඒ වගේම කඩවසම්. 

ඉතින් අලුත් ජීවිතේ පෙරලූ නව පිටුවට ඔබ දෙපළට අපෙන් උණුසුම් සුබ පැතුම්! 

 

විශ්වනී හසලා

බිස්මිල්ලා දිවියෙන් සමුගනී Read Previous

බිස්මිල්ලා දිවියෙන් සමුගනී

ළඟ ඉන්න අය මෙහෙම කරොත් තියා ගන්න පුලුවන් ක්‍රමය මෙන්න... Read Next

ළඟ ඉන්න අය මෙහෙම කරොත් තියා ගන්න පුලුවන් ක්‍රමය මෙන්න...

Realted Post

Leave a comment