බිස්මිල්ලා දිවියෙන් සමුගනී

ඇෆ්ගනිස්ථානයේ ගෞරවනීය විනිසුරුවරයකු සහ අන්තර්ජාතික ක්‍රිකට් විනිසුරුවරයකු වූ බිස්මිල්ලා ජාන් ෂින්වාරි අභාවප්‍රාප්ත වී ඇති බව ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් මණ්ඩලය නිවේදනය කරයි.

දීර්ඝ කාලයක් රෝගාතුරව සිටි මොහු මිය යනවිට 41 වැනි වියේ පසුවිය. 

ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ක්‍රීඩාවේ ශ්‍රේෂ්ඨ සේවකයෙකු වන ඔහු තම වෘත්තීය ජීවිතය පුරා එක්දින තරඟ 34ක්, T20 තරඟ 26ක්, පළමු පෙළ තරඟ 31ක්, A කාණ්ඩයේ තරඟ 51ක් සහ දේශීය T20 තරඟ 96ක් විනිශ්චය කළ බව ද සඳහන් වේ.

සටහන - සහශ්‍රිකා දයානන්ද

හැමෝම කන්න කැමති Jar Cake පහසුවෙන් හදන්න නිවැරදි ක්‍රමය මෙන්න.... Read Previous

හැමෝම කන්න කැමති Jar Cake පහසුවෙන් හදන්න නිවැරදි ක්‍රමය මෙන්න....

බිස්මිල්ලා දිවියෙන් සමුගනී Read Next

බිස්මිල්ලා දිවියෙන් සමුගනී

Realted Post

Leave a comment