සිරිකත අවුරුදු කුමරා සහ කුමරිය 2025

සිරිකත කැළණි නදී අවුරුදු කුමරිය අවසන් වටය ඊයේ 31වන දා බියගම PT ගාර්ඩන්ස් හෝටල් පරිශ්‍රයේදී පැවැතිණි. 

නැටුම් ගැයුම් මැද උත්සවශ්‍රීයෙන් බැබළුණු මනරම් රාත්‍රියක් ලෙස ඊයේ රාත්‍රිය හැදින්විය හැකිය. 


සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් පැවති මෙහි  කැළණි නදී අවුරුදු කුමරා කුමරිය මෙන්ම සිරිකත අවුරුදු කුමරිය සහ කුමරා ද තෝරා පත් කරගත් අතර මේ එම උළෙලේ විශේෂ දර්ශණයි.

( ජායාරූප - රුෂිරු කොළඹතන්ත්‍රීගේ)

ආපදාවට පත්ව අනාරක්ෂිත වූ දරුවන්ගේ තොරතුරු මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීමෙන් වළකින්න Read Previous

ආපදාවට පත්ව අනාරක්ෂිත වූ දරුවන්ගේ තොරතුරු මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීමෙන් වළකින්න

ආපදාවට පත්ව අනාරක්ෂිත වූ දරුවන්ගේ තොරතුරු මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීමෙන් වළකින්න Read Next

ආපදාවට පත්ව අනාරක්ෂිත වූ දරුවන්ගේ තොරතුරු මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීමෙන් වළකින්න

Realted Post

Leave a comment