හැම අම්මා කෙනෙක්ම “සිරිකතක්”

ගිනියමට ඇවිලෙද්දි ගල්      තැල්ම
කප්පරකට දැරූවා ගෙයි        බරම
සන්තකෙට හිම් කරන් දරු   තුනම
පිච්චියට නැහුණෙ ඈ තුන්  වේලම

නෙත්මි තෂාරා

උතුම් සම්බුදු තෙමඟුල අදයි! Read Previous

උතුම් සම්බුදු තෙමඟුල අදයි!

පින්බර වෙසඟේ බැති සිතින් Read Next

පින්බර වෙසඟේ බැති සිතින්

Realted Post

Leave a comment