Category : mangala subapathum,Weddings Gallery
බුද්ධික - කාවින්ද්‍යා
කිංස්බරි හෝටලයේ පැවැත්වෙන කාවින්ද්‍යා දුල්ෂානිගේ විවාහ උත්සවය
නිෂාන් මදුෂිකා
දිප්පිටිය පදිංචි නිශාන් බුද්ධික මහතාගේ අතගත් කුරුවිට පදිංචි මදුෂිකා දිල්රුක්ෂි මෙනෙවිය
ශෙනාල් - තිළින
කැස්බෑව පදිංචි ශෙනාල් මහතාගේ අතගත් මොරටුව පදිංචි තිළිනි මෙනවිය
සමීර - හසින්ති
පානදුර පල්ලිමුල්ල පදිංචි සමීර ප්‍රසාද් මහතාගේ අතගත් හසින්ති මෙනවිය
තිලිබාන් - තිලානි
බොරලැස්ගමුව පදිංචි තිලිබාන් මහතාගේ අතගත් මාලබේ පදිංචි තිලානි මෙනවිය
ඉසුරු ඉමාෂා
ගාල්ල ගිංතොට පදිංචි ඉසුරු සඳරුවන් මහතාගේ අතගත් කුණ්ඩසාලේ පදිංචි ඉමාෂා මෙනවිය
පසිඳු - චතුරි
දඹදෙණිය මුතුගල පදිංචි පසිඳු කවිස්ක මහතාගේ අතගත් කටාන පදිංචි චතුරි මධුෂානි මෙනවිය
ෂෙහාන් තරුෂ
පානදුර පදිංචි ෂෙහාන් ප්‍රනාන්දු මහතාගේ අතගත් තරුෂි නිමාෂා මෙනවිය
විහඟ සජිනි
ජා-ඇප පදිංචි විහඟ ජයමාන්න මහතාගේ අතගත් හලාවත පදිංචි සජිනි මෙනෙවිය
රජිත සචිනි
හෝමාගම පදිංචි රජිත මහතාගේ අතගත් මීගොඩ පදිංචි සචිනි මෙනවිය