අලි පුංචා නැවත රංචුවට

 

 

මඩකලපුව දිස්ත්‍රිකයේ චෙන්කලාඩි ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ මයිලවට්ටුවාන ප්‍රදේශයේහි රැලෙන් මගහැරුණු අලි පැටවකු පසුගිය මාර්තු 06 වන දින මඩකලපුවේ වනජීවී අඩවි නිලධාරින්ට හමු වෙලා. 

වයස මාස එකහාමාරක් පමණ වන අඩි 03 ක පමණ උසැති මෙම අලි පැටවා වනජීවී නිලධාරින් විසින් නිරික්ෂණය කර නැවත මව වෙත යැවීමට සැලසුම්කිරිමෙන් අනතුරුව  අවසානයේදි අලි පැටවා මව සමග රංචුවට එක් වෙලා කියලයි ආරංචිය.

දරුවෙකුට “මම සුරක්ෂිතයි” කියා දැනෙන රටක් Read Previous

දරුවෙකුට “මම සුරක්ෂිතයි” කියා දැනෙන රටක්

මනසින් සවිමත් - දරුවන් පොහොසත් Read Next

මනසින් සවිමත් - දරුවන් පොහොසත්

Realted Post

Leave a comment