අහිමිවීම ජයග්‍රහණයක් කරා ගෙන ගිය ඇය

උපතින්  අතක් ආබාධ ක්‍රීඩිකාව 17 වන ෆාසා ලෝක පැරා මලල ක්‍රීඩා  ගෝන් ප්‍රී තරඟාවලියෙන් රන් පදක්කම්  02  ක්, දිනා ගැනීමට සමත් වී තිබෙනවා. 

උපතින්ම එක් අතක් ආබාධිත වූ දිරිය දියණියක් සිය ශාරීරික ආබාධිත තත්ත්වයට අභියෝග  කරමින් ,සිය  ආත්ම ශක්තිය  ඔස්සේ   ලංකාවට  රන් පදක්කම් දෙකක්  දිනා දීමට සමත්ව සිටින්නීය.

ජනනී ධනංජා වන ඇය , ඩුබායිහී  පැවති  17 වන ෆාසා   ලෝක පැරා මලල ක්‍රීඩා ගෝන්  ප්‍රී තරඟාවලියේදී    ටී 47   කාන්තා දුර පැනීමේ ඉසව්වෙන් මීටර්  5  . 25  ,විශිෂ්ඨ දක්ෂතා  දක්වමින් රන් පදක්කමක්ද. ,ටී  46  ,කාන්තා මීටර්  100 ධාවන ඉසව්වෙන්  රන් පදක්කමක්ද  දිනා  ශ්‍රී ලංකාවට  ගෞරවයක්  අත් කර දී  තිබේ.

ජේ  ඒ  එල්  ජයසිංහ

’දශබල ශරීර නල්ලියා’’ දේව්නිමෝරි ධාතූන් වහන්සේලා වන්දනාව Read Previous

’දශබල ශරීර නල්ලියා’’ දේව්නිමෝරි ධාතූන් වහන්සේලා වන්දනාව

’දශබල ශරීර නල්ලියා’’ දේව්නිමෝරි ධාතූන් වහන්සේලා වන්දනාව Read Next

’දශබල ශරීර නල්ලියා’’ දේව්නිමෝරි ධාතූන් වහන්සේලා වන්දනාව

Realted Post

Leave a comment