ආසියානු ⁣කුසලාන හොකී තරඟාවලියට යන අපේ කණ්ඩායමට ජය

ආසියානු ⁣කුසලාන හොකී තරඟාවලියට යන අපේ කණ්ඩායම

ආසියානු ⁣කුසලාන හොකී තරඟාවලියට සුදුසුකම් ලැබීමේ පූර්ව තරඟාවලිය (AHF cup) සඳහා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලංකා හොකී කණ්ඩායම් 11වනදා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ දී ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතා හමුවිය.

රටවල් 10 ක් සමග පැවැත්වෙන මෙම තරඟවලිය ඉන්දුනීසියාවේ ජකර්තා නුවර දී අප්‍රේල් 17 සිට අප්‍රේල් 27 දක්වා පැවැත්වෙන  අතර මේ සඳහා සහභාගී වන කාන්තා සහ පිරිමි හොකී කණ්ඩායම් වෙනුවෙන් ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍යවරයාගේ සුබ පැතුම් එක් කිරීම  සිදු කළ අතර, හොකී කණ්ඩායමෙහි නිල ක්‍රීඩා ඇඳුම එළි දැක්වීමද මෙහිදී සිදු කරන ලදී.

පියෙකු අහිමි වූ දියණියකට පිය සෙනෙහස දුන් පියාගේ හොඳම මිතුරා – වින් ඩීසල් සහ මෙඩෝගේ සංවේදී බැඳීම Read Previous

පියෙකු අහිමි වූ දියණියකට පිය සෙනෙහස දුන් පියාගේ හොඳම මිතුරා – වින් ඩීසල් සහ මෙඩෝගේ සංවේදී බැඳීම

රෝග වළක්වා ගැනීමට ප්‍රමුඛත්වය දෙන නව යුගයක් කරා Read Next

රෝග වළක්වා ගැනීමට ප්‍රමුඛත්වය දෙන නව යුගයක් කරා

Realted Post

Leave a comment