ඊමානියා අරාබි විදුහලේ මවුලවිවරු උපාධි උත්සවය

ගම්පහ තිහාරිය ඊමානීය අරාබි විදුහලේදී මවුල විවරු අසූ පස් දෙනකු සඳහා පැවති හතර වැනි උපාධි ප්‍රධානත්වය එම විදුහලේ දී විදුහල්පති සයිනුල්ලාහ් නීලාම් මවුල විතුමාන්ගේ මූලිකත්වයෙන් සමස්ත ලංකා ජාමීය තුල් උලමා සංවිධානයේ ගරු සභාපති අෂ් ෂෝක්රිස්වු මුෆ්ති මවුල විතුමන්ලාගේ හභාගිත්වයෙන් පැවැති අතර මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ද සහභාගි වන ලදී. 

සටහන 
මහේෂානි මීගහපොල

අඟහරු මත තනි වන ඇලිසා Read Previous

අඟහරු මත තනි වන ඇලිසා

දෙව්නිමෝරි සර්වඥ ධාතූන් වහන්සේ වන්දනා කරගන්න අද රාත්‍රී 10ට පෙර පෝළිමට එකතු වෙන්න Read Next

දෙව්නිමෝරි සර්වඥ ධාතූන් වහන්සේ වන්දනා කරගන්න අද රාත්‍රී 10ට පෙර පෝළිමට එකතු වෙන්න

Realted Post

Leave a comment