කවුදෝ මගේ ලොවේ සැරි සැරුවේ - රාජු බණ්ඩාර ජීවන වේදිකාවෙන් බැස යයි

ප්‍රවීණ ගායන සහ වාද්‍ය ශිල්පී රාජු බණ්ඩාර මහතා අභාවප්‍රාප්ත විය. කලක් රෝගීව විසූ රාජු බණ්ඩාර මහතා අභාවප්‍රාප්ත වන විට 65 වන වියෙහි පසු විය.

මා ආදරෙයි මුළු ලොවටත් වඩා,කවුදෝ මගෙ ලොවේ සැරි සැරුවේ, රන් සීනු නාද දේ, හද වේදනා මෙසේ,රඟදෙන පරණ තාල,ඔය රූ සෝබා,රෝස මල් කුමාරි,කඳුලේ තනිවී,කඳුලැලි දෑසේ නෑ රඳවා,හද ගී පොතේ පිටුවක් ඉරා ආදී ජනප්‍රිය ගීත රැසක් ගායනා කරමින් රසික ජන හද දිනාගත් රාජු බණ්ඩාර මහතා වාදන ශිල්පියකු ලෙසද අපූර්ව දස්කම් පෙන්වීය.

කවුදෝ මගේ  ලොවේ සැරි සැරුවේ -        රාජු බණ්ඩාර ජීවන වේදිකාවෙන් බැස යයි Read Previous

කවුදෝ මගේ ලොවේ සැරි සැරුවේ - රාජු බණ්ඩාර ජීවන වේදිකාවෙන් බැස යයි

විදෙස් සංචාරකයන්ට  සුඛෝපභෝගී බස්රියකින්  කෑම බීම සියලු පහසුකම් සහිතව  සංචාරයට අනගි අවස්ථාවක් Read Next

විදෙස් සංචාරකයන්ට සුඛෝපභෝගී බස්රියකින් කෑම බීම සියලු පහසුකම් සහිතව සංචාරයට අනගි අවස්ථාවක්

Realted Post

Leave a comment