නාමල් රාජපක්ෂ ශ්‍රී ලංකා පලස්තීන තානාපතතූමා බැහැදකී

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති අතිගරු ඉහාබ් අයි.එම්. කාලීල් මහතා අතර හමු වීමක් සිදුවූ අතර  මෙම හමුවීමේදී වත්මන් ගෝලීය දේශපාලන ප්‍රවණතා හමුවේ දෙරට අතර පවතින දීර්ඝකාලීන සබඳතා වර්ධනය කිරීමට ගතයුතු ඉදිරි පියවර පිළිබඳ සාකච්ඡා කරන ලදී. 

සටහන

මහේෂානි මීගහපොල 

ආදරයට ආදරය බෙදන්න Read Previous

ආදරයට ආදරය බෙදන්න

මේ වැරදි ඔබත් කරනවාද? Read Next

මේ වැරදි ඔබත් කරනවාද?

Realted Post

Leave a comment