බේරුවල සිසු නිපුණතා තරගවලින් ජයගත් අමරවංශ දහම් පාසල් සිසුන්ට ත්යාග සහතික පිරිනමයි
බේරුවල මංගලාරාමාධිපති ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාලයේ මහාචාර්ය, පින්නවල සංඝ සුමන නාහියන්ගේ මූලිකත්වයෙන් එම නාහිමියන් ප්රධානාචාර ධූරය හොබවන ශ්රී අමරවංශ දහම් පාසල නියෝජනය කරමින් සිසු නිපුණතා තරග වලින් ජයගත් සිසු සිසුවියන් වෙනුවෙන් ත්යාග සහ සහතික පිරිනැමීමේ උළෙලක් ඉකුත් ඉරිදා එම විහාරස්ථානයේදීපැවැත්විණ.
ඒ සඳහා දහම් පාසල් ගුරුවරුන් සිසු දරු දැරියන් දෙමාපියන් පිරිසක් එක්ව සිටියහ.
තරඟ වලින් ජය ලැබූ දරු දැරියන් එම දහම් පාසලේ ප්රධානාචාර්ය නාහිමියන් සහ ගුරුවරුන් සමඟ සමූහ ඡායාරූපයේ වෙති.

තුසිත කුමාර ද සිල්වා

Leave a comment