භක්තියෙන් හා අභිමානයෙන් දුටු සෙංකඩගල මහා මංගල්‍යය

මහනුවර ඓතිහාසික ඇසළ මහා පෙරහැර දින 11 ක්  සාර්ථකව පවත්වා  ඒ පිළිබඳව රටේ රාජ්‍ය නායකයා වූ ජනාධිපති  අනුර කුමාර දිසානායක මහතා වෙත, දන්වා සිටීමේ  පෙරහැර සංදේශය ,මහනුවර ජනාධිපති  නිල මැදුරේදී ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ තැන්පත් ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් ජනාධිපති වරයා වෙත බාර දුන්අවස්ථාව,

මහනුවර මහ නගර සභාවේ පුරපති චන්ද්‍රසිරි විජේනායක මහතා  ඇතුලුව 

මෙම අවස්ථාවට  සතර මහා ⁣ දේවාලයන්හී බස්නායක  නිළමේ වරුන් සහ පිටිසර බද දේවාලවල  බස්නායක නිළමේවරුද රාජ්‍ය නිලධාරින්ද සහභාගි වූහ.

ජේ.ඒ.එල් ජයසිංහ

නිකිණි පුර පසළොස්වක පොහෝ දිනය සහ ශාසනික මෙන්ම සංස්කෘතික වැදගත්කම Read Previous

නිකිණි පුර පසළොස්වක පොහෝ දිනය සහ ශාසනික මෙන්ම සංස්කෘතික වැදගත්කම

මහනුවර ඇසළ පෙරහැරේ අවසන් රන්දෝලි පෙරහර අද Read Next

මහනුවර ඇසළ පෙරහැරේ අවසන් රන්දෝලි පෙරහර අද

Realted Post

Leave a comment