මාතලේට ගිය ඉන්දීය සිනමා නළු ගඟන් මලික්

සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයෙහි ප්‍රධාන චරිතය රඟපෑ ඉන්දීය සිනමා නළු ගඟන් මලික් මාතලේ අලුවිහාර රජ මහා විහාරයේ සංචාරයක යෙදී තිබෙනවා. 

මෙම අවස්ථාවට විහාරාධිපති ආචාර්ය අලු විහාරයේ සරණංකර හිමි ඇතුළු මාතලේ  ශ්‍රී පුණ්‍යවර්ධන සමිතියේ සභාපති ඉසුරු  ජයවර්ධන මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. 

මාතලේ මහේෂ් කිර්තිරත්න 

පාටියකට හැඩට යන්න Read Previous

පාටියකට හැඩට යන්න

කටට සැරට ආස ඔබට  ස්පයිසි බත් පිට්ටු Read Next

කටට සැරට ආස ඔබට ස්පයිසි බත් පිට්ටු

Realted Post

Leave a comment