රත්තොට ඉලුක්කුඹුර රිවස්ටන් මාර්ගය තව දුරටත් වසා තැබේ...

විශාල ලෙස නායාමට ලක්ව ඇති රත්තොට ඉලුක්කුඹුර  රිවස්ටන් මාර්ගය තව  දුරටත්  ගමනාගමනයට නුසුදුසු  තත්ත්වයේ පවතින බැවින් මාර්ගය වසා ඇති බව මාතලේ මහා දිශාපති ප්‍රසන්න මදනායක මහතා පැවසීය.

මාතලේ  රිවස්ටන්  කලාපයේ සංචාරය කිරීමෙන් වළකිනේ  ලෙස මාතලේ දිස්ත්‍රික් ලේකම්  ප්‍රසන්න මදනායක මහතා දෙස් විදෙස්  සංචාරකයින්ගෙන් ඉල්ලා සිටියි.

නාය මේ හා පස්කඳු කඩා වැටීමේ අවදානම පවතින බැවින් එම ප්‍රදේශයේ නිරීක්‍ෂණය කිරීම සඳහාද එහි  නොපැමිණෙන ලෙස  දිසාපතිවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

  • මාතලේ මහේෂ් කිර්තිරත්න 

ශාරීරික පීඩනයකට මනස හදා ගන්නා ක්‍රම 5ක් Read Previous

ශාරීරික පීඩනයකට මනස හදා ගන්නා ක්‍රම 5ක්

AI සමුළුව සහ ප්‍රදර්ශනය Read Next

AI සමුළුව සහ ප්‍රදර්ශනය

Realted Post

Leave a comment