වාලම්පුරි හෙවත් හීන හතාමාරක් දැන් තිරගත වේ.......

ලක්මාල් ධර්මරත්න විසින් අධ්‍යක්ෂණය කළ වාලම්පුරි හෙවත් හීන හතාමාරක් සිනමාපටයේ මාධ්‍යය දර්ශනය පසුගියදා පැවැත්විණි.

ඒ අවස්ථාව සඳහා කලාකරුවන් ඇතුළු මාධ්‍යය වේදීන් රැසක් සහභාගී විය. ප්‍රියන්ත සිරිකුමාර, දිල්හානී අශෝකමාලා, සරත් කොතලාවල, තුමිදු දොඩම්තැන්න, වසන්ත මොරගොඩ, දර්ශන් ධර්මරාජ්, අංජන ප්‍රේමරත්න, අශාන් ඩයස්, නිරෝෂන් විජේසිංහ, දයා තෙන්නකෝන්, උදයන්ති කුලතුංග, කිං රත්නම්,  යන ප්‍රවීණ කලාකරුවන් රැසක් රංගනයෙන් දායක වන මෙම සිනමාපටය 2025 අප්‍රේල් මස 25 වනදා සිට දිවයිනපුරා සිනමාහල්වලදී ඔබට නැරඹීමට අවස්ථාව උදාවේ.

ඊට සමගාමීව මෙම සිනමාපටය රටවල් 15කට අධික ප්‍රමාණයක තිරගත වීමටද නියමිතව ඇත.

කවුරුත් කවදත් ආස කරන ආදරේ කරන චරිතයක් Read Previous

කවුරුත් කවදත් ආස කරන ආදරේ කරන චරිතයක්

සිරිකත සංවත්සරය වෙනුවෙන් සම්පත් දායකයින්ගේ අදහස් Read Next

සිරිකත සංවත්සරය වෙනුවෙන් සම්පත් දායකයින්ගේ අදහස්

Realted Post

Leave a comment