සිරිකත කැළණි නදී අවුරුදු කුමරා සහ කුමරිය 2025

සිරිකත කැළණි නදී අවුරුදු කුමරා සහ කුමරිය 2025 වැඩසටහනේ අතුරු තරඟ ඊයේ (24) බියගම PT Gardens හෝටල් පරිශ්‍රයේදී පැවැත් වුණී.

මෙහිදී පංච කල්‍යාණිය තේරීම්,Evening Ware,Sport Ware,දක්ෂතම කුමරා කුමරිය තේරීම,සාමන්‍ය දැනීම ප්‍රශ්ණ වටයක් ආදී වැඩසටහන් රැසක් පැවුත් වූ අතර මෙම තරඟාවලියේ අවසාන මහා තරඟය මාර්තු 31 වනදා සවස 6.00 ට බියගම PT Gardens හෝටල් පරිශ්‍රයේදී පැවැත්විමට කටයුතු සංවිධානයකර ඇත.

( ජායාරූප - රුෂිරු කොළඹතන්ත්‍රිගේ )

 

නිතර කුසගින්න දැනීම හෝ නොදැනීම ලෙඩක්ද? Read Previous

නිතර කුසගින්න දැනීම හෝ නොදැනීම ලෙඩක්ද?

සියතින් එයත් ලස්සනයි Read Next

සියතින් එයත් ලස්සනයි

Realted Post

Leave a comment