හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා රුවන්මැලි මහා සෑය වන්දනාමාන කර ආශිර්වාද ලබා ගනී

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රුවන්වැලි සෑය වන්දනාමාන කරන ලද අතර එහිදී රුවන්වැලිසෑ චෛත්‍ය රාමාධ්කාරී ඊතල වැටුණු වැවේ ඥානතිලක නාහිමියන් බැහැ දැක සෙත් පිරි සජ්ඣායනා සිදුකර  ආශිර්වාද ලබා ගන්නා ලදී.

මේ අවස්ථාව සඳහා එතුමා සමඟ එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන , ජාතික සංවිධායක සාගල රත්නායක යන මහත්වරුන් එක්ව සිටියහ.

සටහන
මහේෂානි මීගහපොල 

First Energy සමාගමට සම්මාන දෙකක් Read Previous

First Energy සමාගමට සම්මාන දෙකක්

මාෂ් හුනී Read Next

මාෂ් හුනී

Realted Post

Leave a comment