24 Love Story

සතියේ දිනවල රාත්‍රි 7.30 ට ජාතික රූපවාහිනියෙන්

24 Love Story නම් කතා තේමාවේ අර්ථය වන්නේ 2024 ආදරණීය කතාවක් යන නිර්වචනයයි. මේ තුළ ඉතා නැඟුම්බර අර්ථවත් ආදර්ශමත් මෙන්ම එකින් එකා තුළ ඇති විවිධත්වයෙන් යුතු ආදරය කැටි කරගත් ආදරණියන්ගේ ආදරය පිළිබඳව මෙම කතාව තුළ අන්තර්ගතය.

සචින්තනී කෞපල්‍යා, නයනා කුමාරි, යක් වීරසිංහ සහ සවිනි යකුපිටිය යන රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් දායක වේ. සතියේ දිනවල රාත්‍රි 7.30 ට ජාතික රූපවාහිනියෙන් විකාශය වේ.

අධ්‍යක්ෂණය සහ තිර රචනය - තරුෂි පෙරේරා

තිරෝකුඩ්ඪ සූත්‍රය හා එහි සිංහලාර්ථ.... Read Previous

තිරෝකුඩ්ඪ සූත්‍රය හා එහි සිංහලාර්ථ....

මාතලේ නගරය කේන්ද්‍රකරගනිමින් වෙසක් කලාපයක් Read Next

මාතලේ නගරය කේන්ද්‍රකරගනිමින් වෙසක් කලාපයක්

Realted Post

Leave a comment