කොළඹ අතිරේක දිසාපතිනි නීතිඥ කෞශල්‍යා කුමාරි මහත්මියගේ නවතම ග්‍රන්ථය ප්‍රවීණ විද්‍යා ලේඛක අනුර සී. පෙරේරා මහතාට පිළිගන්වයි

කොළඹ අතිරේක දිසාපතිනි, නීතිඥ කෞශල්‍යා කුමාරි මහත්මිය විසින් රචිත 'තොරතුරු දැනගැනීමේ අයිතිය: නීතිය සහ භාවිතය' නමැති නවතම ග්‍රන්ථයේ ප්‍රථම පිටපතක් ප්‍රවීණ විද්‍යා ලේඛක සහ තාරකා විද්‍යාඥ අනුර සී. පෙරේරා මහතා වෙත පිළිගැන්වීම පසුගියදා කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී (මහ ලේකම් කාර්යාලයේදී) සිදුවිය.

ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ නීතිමය පසුබිම, එහි ප්‍රායෝගික භාවිතය සහ ජනතාවට ඉන් ලැබෙන සේවාවන් පිළිබඳව සවිස්තරාත්මකව කරුණු ඇතුළත් කරමින් මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත. රාජ්‍ය පාලනය තුළ විනිවිදභාවය සහ වගවීම තහවුරු කිරීම සඳහා තොරතුරු දැනගැනීමේ පනත සක්‍රියව භාවිත කිරීමේ වැදගත්කම මෙමගින් අවධාරණය කෙරේ.

එකයි බතයි මැරිය හැකි රජ කෑමක් Read Previous

එකයි බතයි මැරිය හැකි රජ කෑමක්

පියයුරු පිළිකාව පරදන්න පපුවට අත තියලා දිව්රන්න Read Next

පියයුරු පිළිකාව පරදන්න පපුවට අත තියලා දිව්රන්න

Realted Post

Leave a comment