ට්‍රම්ප්-පුටින් ජින්පින් හමුවෙති

චීනයේ ෂෙන්සෙන් නුවර පැවැත්වෙන ආසියා- පැසිෆික් නායකයන්ගේ සමුළුවට සමගාමීව, ඊට සහභාගී වූ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතරේ හමුවක් පැවැත්විණි.

යුක්රේන සහ ඉරාන යුද ගැටුම්, න්‍යෂ්ටික අවි, වෙළෙඳ අර්බුද සහ කෘත්‍රිම බුද්ධිය යන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් මෙහිදී ලෝක බලවතුන් තිදෙනා අතරේ සාකච්ඡා පැවැත්විණි. ත්‍රෛපාර්ශ්වික සමුළුවට අමතරව, ට්‍රම්ප් සහ ජනාධිපති ෂී ජින්පින් අතරේත්, ට්‍රම්ප් සහ පුටින් අතරේත්, ජනාධිපති ෂී ජින්පින් සහ පුටින් අතරේත් වෙන වෙනම සාකච්ඡා පැවැත්විණි.වට සහභාගී වූහ.

ප්‍රථම වරට ළමා පනත් දෙකක් බ්‍රේල් ක්‍රමයට Read Previous

ප්‍රථම වරට ළමා පනත් දෙකක් බ්‍රේල් ක්‍රමයට

ප්‍රථම වරට ළමා පනත් දෙකක් බ්‍රේල් ක්‍රමයට Read Next

ප්‍රථම වරට ළමා පනත් දෙකක් බ්‍රේල් ක්‍රමයට

Realted Post

Leave a comment