තෙල්දෙණියේ ආපදාවට ලක්වූ පාසැල් දරුවන්ට පොත් පත් බෙදයි

ජපානයේ විශ්ව විද්‍යාල සිසුන්    පරිත්‍යාගශීලීන්  ,මහනුවර ගැමි සේවා පදනම ,ජපානයේ කේ . තොමා්කා (k. Thomooka ) සහ  හයිජී  ( hiiji) යන මහත්ම මහත්මීන් එක්ව ,දිට්වා ආපදාවෙන් පීඩාවට පත් තෙල්දෙණියේ උඩිස්පත්තුව ,හීල්ඔය , ගොඩමුන්න,බෝබැබිල ,ගිඩ්ඩව ,යන ගම්මාන වල  පාසැල් දරුදැරියන්ට පොත් පත් ,පාසැල් බෑග් ඇතුලු  උපකරණ  තොගයක් පරිත්‍යාග  කිරීම , උඩිස්පත්තුව විදුහලේදී සිදු කරනු ලැබීය.

මහනුවර ගැමි සේවා පදනමේ සභාපති සාම විනිසුරු කරුණාරත්න  ගල්කොටුව , ගැමි සේවා පදනමේ නිලධාරින්  ,ප්‍රදේශවාසීන් සමග එක්ව මෙම මානූෂීය  ආධාර   බෙදා දුන් අවස්ථාව   ඡායාරූප වල  දැක්වෙයි.

ජේ.ඒ.එල් ජයසිංහ

මාෂ් හුනී Read Previous

මාෂ් හුනී

First Energy සමාගමට සම්මාන දෙකක් Read Next

First Energy සමාගමට සම්මාන දෙකක්

Realted Post

Leave a comment