ප්‍රියසාද් පවුලේ ලොකු දුවගේ උපන්දින සාදය...

හැමදාමත් හැමෝම ආදරය කරන දිනක්ෂිගේ උපන්දිනය පසුගිය දිනෙක යෙදී තිබුණා. 

ඒ ප්‍රියසාද් පවුලේ ලොකු දුවගේ උපන්දිනේ. 

ඉතින් ඇය වෙනුවෙන් ලස්සන උපන්දින සාදයක් සූදානම් කරන්න දිනක්ෂිට ආදරය කරන ගොඩක් දෙනෙක් කටයුතු කර තිබුණා. 

මේ සාදයේදී ඇගේ පවුලේ අය වගේම හිතවතුන් ගොඩක් දෙනෙකුත් හිටියා කියලා තමයි දැනගන්න ලැබුණේ..

කොහොම වුණත් මෙන්න මේ ලස්සන දවස දිනක්ෂිට නම් ගොඩක් විශේෂ වෙන්නට ඇති..

ඒ විතරක් නෙවෙයි මේ තරම් ලස්සන උපන්දින සාදයක් තමන්ගේ ලොකු දුව වෙනුවෙන් පවත්වනවා කියන එක අවසාන මොහොත වෙනකං ඇගේ මව්පියන් දැනගෙන ඉඳලාත් නැහැ කියලා තමයි ආරංචිය. 

කොහොම වුණත් ඒ අවස්ථාව හැමෝටම ගොඩක් විශේෂ වෙලා.. 

මේ ගෙවුණේ ඇගේ 35 වැනි උපන්දිනය බවයි ආරංචි වන්නේ. 

ඒ ලස්සන දවස හැඩ කරන්න මොන තරම් පිරිසක් එකතු වෙලාද කියලා බලන්නකෝ...

මේ ඇය වෙනුවෙන් පැවැත්වුණු ඒ ලස්සන සාදයේ විශේෂ අවස්ථා පෙළක්.....

එදා රෑ, 18 එනවා Read Previous

එදා රෑ, 18 එනවා

රසට පදමට කරවල හොද්ද Read Next

රසට පදමට කරවල හොද්ද

Realted Post

Leave a comment