පාසැල් දරුවන්ට නොමිළේ ඇස් කණ්ණාඩි

මධ්‍යම පලාතේ පාසැල් දරුවන්ගේ අක්ෂි පරීක්ෂාවක් නොමිළේ සිදු කර ,අක්ෂි ආබාධයන්ට  ලක්ව සිටින පාසැල් දරුවන්ට  හොඳින් පෙනීම  ලැබෙන  ,තත්ත්වයෙන්  උසස් ඇස් කණ්ණාඩි  නොමිළේ ලබා දීමට  සියලු සැලසුම්  සකස් කර ඇති බවත්,එම  සද්කාරය  සඳහා පරිත්‍යාගශීලීන්ගෙන් සහ දානපතියන් මෙන්ම ,පුද්ගලික ආයතන දැනටමත්  සහාය ලබාදීමට එකඟත්වය පලකර ඇති බව ද  මධ්‍යම පලාත් ආණ්ඩුකාර  විශේෂඥ  වෛද්‍ය  හර්ෂ සුරංග ප්‍රනාන්දු මහතා  පවසයි,

.මෙම වැඩ සටහන සඳහා ලක්ෂ පහක් වූ පාසැල් ප්‍රජාව සහභාගි කරගන්නා  බවද   කී පලාත් ආණ්ඩුකාර වරයා, ලබන වසරේ  මෙම සමාජ සත්කාරක වැඩ සටහන  ක්‍රියාත්මක කරන  බවද  ප්‍රකාශ  කළේය.

ජේ   ඒ  එල්   ජයසිංහ

 

 

තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක් Read Previous

තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක්

TVS Knowledge Center රාගමට Read Next

TVS Knowledge Center රාගමට

Realted Post

Leave a comment