මාතලේ, කූඹියන්ගොඩට ජනපති යයි

ආපදාවෙන් විපතට පත් වූ ජනතාව රැදි සිටින මාතලේ, කූඹියන්ගොඩ ශ්‍රී විද්‍යාශේඛර විහාරස්ථානයේ පිහිටි සුරක්ෂිත මධ්‍යස්ථානය වෙත පසුගිය  (06) දා පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැමිණි අතර ඔවුන්ගේ සුව දුක්  විමසා බලා ඇත.

මාතලේ මහේෂ් කිර්තිරත්න 
 

ආර්ථික තීන්දු තීරණ ගැනීමේදී නිවැරදි දත්ත ඉතා වැදගත් Read Previous

ආර්ථික තීන්දු තීරණ ගැනීමේදී නිවැරදි දත්ත ඉතා වැදගත්

විපතට පත් ජනතාවට සහන සැලසීම සහ ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම Read Next

විපතට පත් ජනතාවට සහන සැලසීම සහ ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම

Realted Post

Leave a comment