මාතලේ දිස්ත්‍රික්කයේ අවතැන් වූ ජනතාව වෙනුවෙන් ආධාර කට්ටල ප්‍රදානය

දිට්වා සුලිකුණාටුව  හේතුවෙන් මාතලේ දිස්ත්‍රික්කයේ අවතැන් වූ ජනතාව වෙනුවෙන් භාවිතා කිරීම සඳහා ප්‍රථම ආධාර කට්ටල ප්‍රදානය කිරිම මහනුවර  ඉන්දියා සහකාර කොමසාරිස් කාර්යාලය මගින් මාතලේ දිස්ත්‍රික්කයට ලබාදීම පසුගියදා සිදුවිය.

එම කට්ටල තොගය මාතලේ දිස්ත්‍රික් අතිරේක ලේකම් රිශ්මිනා රියාල්දීන් මහත්මිය වෙත  මහනුවර   ඉන්දීය   සහකාර මහ  කොමසාරිස් එස්. සරන්‍යයා මහත්මිය  විසින් මාතලේ ශ්‍රී මුතුත්තු මාරි අම්මාන් දේවස්ථානයේදී භාරදීම සිදුවිය.

  • මාතලේ මහේෂ් කිර්තිරත්න 

ඇගයුම ඇගයුමට Read Previous

ඇගයුම ඇගයුමට

ඇගයුම ඇගයුමට Read Next

ඇගයුම ඇගයුමට

Realted Post

Leave a comment