පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් මහතා විහාර රැසක නාහිමියන් බැහැදකී
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මැතිඳුන් තිහගොඩ පෙතන් ගහවත්ත මහා විහාරය, ඌරපොල සිරි රත්තන ජෝති මහ පිරිවෙන විහාරය , විටියල ශ්‍රී පබ්බතාරාමය, කිරින්ද මහා විහාරය හා පුහුල් වැල්ල කන්දේ විහාරය යන විහාරස්ථානයන් වැඳපුදා ගැනීමෙන් අනතුරුව එම විහාරස්ථානයන්හි විහාරාධිපති නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගන්නා ලදී.
මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතර දිස්ත්‍රික් නායක ලක්ෂ්මන් යාපා අබේවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන යන මහත්වරුන්ද සහභාගි විය.
සටහන
මහේෂානි මීගහපොල.

Leave a comment