මහනුවර ඇසළ පෙරහැරේ සිවුවන කුඹල් පෙරහැර අද

මහනුවර ඓතිහාසික ඇසළ මහා පෙරහැරේ සිවුවන  කුඹල් පෙරහැර අද (21)  සවස   6  .40  ට  ,උතුරු දිශාභිමුඛව  පෙරහැර පිටත්ව   දළදා වීදීය , ඊ එල්  සේනානායක වීදීය   ඔස්සේ   රජ වීදීයට අවතීර්ණ වී  ,රජවීදීය ඔස්සේ  ඉහළට  ගමන්  කර  ශ්‍රී  දළදා මාළගාවට ගෙවදීමට නියමිතය.

ජේ  ඒ  එල්  ජයසිංහ

අසාර්ථක වූ මුල්ම කේක් එකෙන් ’Cakes by Rumi’ ජයගත් රුමේෂිකාගේ දිරිය කතාව Read Previous

අසාර්ථක වූ මුල්ම කේක් එකෙන් ’Cakes by Rumi’ ජයගත් රුමේෂිකාගේ දිරිය කතාව

මනසින් සවිමත් - දරුවන් පොහොසත් Read Next

මනසින් සවිමත් - දරුවන් පොහොසත්

Realted Post

Leave a comment