මහින්දගේ නිල නිවසට පැමිණි අමුත්තා...

ක්‍රිකට් ක්‍රීඩක තිසර පෙරේරා සහ ඔහුගේ බිරිඳ නිෂී හතරසිංහ දෙපළ පසුගිය දින (26) විජේරාම නිල නිවසට පැමිණ මහින්ද රාජපක්ෂ සහ ශිරන්ති රාජපක්ෂ සමග සුහද පිළිසඳරක යෙදී හිබෙනවා. 

මෙම අවස්ථාවේදී තිසාරා අවියානා පුන්චි දියණිය සමඟ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ශිරන්ති රාජපක්ෂ සෙනෙහසින් කෙටි කාලයක්  ගත කර තිබෙනවා. 

තුන් ඉරියව්වෙන් දස්කම් දක්වමින් නායකත්වයේ වගකීම ද ඉසිලූ ක්‍රිකට් ක්‍රීඩක තිසර පෙරේරාට සහ එම මහත්මියට සුබ පැතුම් මෙම අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ එක් කර තිබුණා. 

තිරෝකුඩ්ඪ සූත්‍රය හා එහි සිංහලාර්ථ.... Read Previous

තිරෝකුඩ්ඪ සූත්‍රය හා එහි සිංහලාර්ථ....

මාතලේ නගරය කේන්ද්‍රකරගනිමින් වෙසක් කලාපයක් Read Next

මාතලේ නගරය කේන්ද්‍රකරගනිමින් වෙසක් කලාපයක්

Realted Post

Leave a comment