වාසනාවන්ත නව වසරකට ආශිර්වාද

චීරාගත සම්ප්‍රදායානුකූලව 2026 නව වර්ෂය උදාවත් සමග  බස්නායක නිලමේ නීතිඥ  රයන් වලිසුන්දර  මහතාගේ සංකල්පයකට අනුව   මාතලේ  ඓතිහාසික  අම්බොක්ක ශ්‍රී පත්තිනි මහා දේවාලය වෙත මහා සංඝරත්නය වැඩමවා අශිර්වාද සෙත් පිරිත් දේශනයත්,පසුගිය ආපදා තත්වයෙන් අම්බොක්ක ග්‍රාමයේ මියගිය අයවලුන්ට පිංපෙත් පැමිණවීමත් උදා වූ නව වසර අම්බොක්ක ග්‍රාම වාසී ඇතුළු ලංකාවාසි සියලු බැතිමතුන්ට නිදුක් නිරෝගී චිර ජීවනයෙන් යුතු වාසනාවන්ත නව වසරක් වේවායි යන උදාරතර ප්‍රාර්ථනාව පෙරදැරිව පිරිත් දේශනව සිදු කරන්නට යෙදෙනි.

මාලදිවයිනේ හදන කිරිබත නාසි ලෙමක් Read Previous

මාලදිවයිනේ හදන කිරිබත නාසි ලෙමක්

ශාරීරික පීඩනයකට මනස හදා ගන්නා ක්‍රම 5ක් Read Next

ශාරීරික පීඩනයකට මනස හදා ගන්නා ක්‍රම 5ක්

Realted Post

Leave a comment