සාගර කාරියවසම් අත්අඩංගුවට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මීට සුළු මොහොතකට පෙර මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව, පොලිස්පතිවරයා සම්බන්ධයෙන් කළ ප්‍රකාශයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අද (10) පෙරවරුවේ එම කාර්යාංශය වෙත පැමිණි අවස්ථාවේදී ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වැඩිදුරටත් සදහන් වන්නේ.

පිළිකා රෝගය සඳහා භාවිතයට ගන්නා ඖෂධ නිෂ්පාදන  කර්මාන්තශාලාවක්  පල්ලේකැලේ  ආරම්භ  කිරීමට පියවර Read Previous

පිළිකා රෝගය සඳහා භාවිතයට ගන්නා ඖෂධ නිෂ්පාදන කර්මාන්තශාලාවක් පල්ලේකැලේ ආරම්භ කිරීමට පියවර

සාගර කාරියවසම් අත්අඩංගුවට Read Next

සාගර කාරියවසම් අත්අඩංගුවට

Realted Post

Leave a comment